Category Archives: අමුතු මතක

ඉස්පිරිතාල ජීවිතේ


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 11 වාට්ටුවේ 41වෙනි ඇඳේ සිට ලියමි …   Advertisements

Posted in අමුතු කථා, අමුතු මතක, අමුතු ෆොටෝ | 7 Comments

යහන්ගල චාරිකාව – 2


යහන්ගල චාරිකාව -1 වෙලාව උදේ හතරයි පනහයි(4.50) යි. ගමන් මළු ඔක්කොම සූදානම්. ඇඳුම් බෑග් එකයි, පාට පෙට්ටි,පොත්,පෑන් පැන්සල් පුරවපු පෙට්ටියයි,තව සෙල්ලම් බඩු දාපු බෑග් එකයි, කිලෝ 3ක් 4ක් බර ටෙන්ට් එකයි, කරේ එල්ලං යන වතුර බෝතලයයි. හරි! ඊයෙ රෑ ලේස්ති … Continue reading

Posted in අමුතු ගමන්, අමුතු මතක, අමුතු ෆොටෝ, ෆොටෝග්‍රැෆි | 4 Comments

යහන්ගල චාරිකාව


ඇඟට දැනුනු සීතලත් එක්කම මට ඉබේටම වගේ ඇහැරුනා.ඇස් දෙක ඇරලා හරි බරි ගැහිලා නිදාගෙන හිටි ඉරියව්වෙන්ම හිටියත් මගේ හිත හොඳටම අවදි වෙලා. ඔලුවට තියාගෙන හිටි තැනට උඩින් තියල තිබුනු බෑග් එකට අත දාලා ඔරලෝසුව ගත්තා. වෙලාව බලන්නෙ කොහොමද? තාමත් ඝන … Continue reading

Posted in අමුතු ගමන්, අමුතු මතක, ෆොටෝග්‍රැෆි | 1 Comment

පලවෙනි කොම්පියුටරේ


අද හීතල වැඩී.ටයිම් ටේබලේ හැටියට දවසටම තියෙන්නෙත් ලැබ් දෙකක් විතරයි ඉතුරු වෙලාවෙ කොමන් රූම් එකට වෙලා උඩ බලං ඉන්න හරි කට්ටිය සෙට් වුනොත් වල් පල් කියව කියව ඉන්න තමා වෙන්නෙ.ගෙදෙට්ට වෙලා පලක් ඇති වැඩක් කරගන්න ඕන. දවස ගත වුනා ඒත් … Continue reading

Posted in අමුතු කථා, අමුතු මතක | 5 Comments